සුපිරියටම ෆයිල් ZIP කරමු .. KGB Archiver මේක සුපිරිම තමා


සුපිරියටම ෆයිල් ZIP කරමු


KGB_thumb
   මේ සොෆ්ට් එකේ නම තමා  KGB Archiver මේක සුපිරිම තමා.හැබැයි මේක P4 කොම් වල නම් වැඩ නෑ.  අඩුම තරමේ Dual Core වත් වෙන්න ඕනි. ඒකෙත් ස්ලෝ වෙනවා . Core 2 Duo මැෂින් එකක් හරි  ඊට වඩා අලුත් කොම් එකක් තියනවනම් වඩාත් හොඳයි. මේ සොෆ්ට් එකෙන් 1GB ෆයිල් එකක් 10MB වලට විතර හකුලන්න පුළුවනි. හැබැයි ඒ වගේ හකුලපු ෆයිල් Extract කරන්න ගියොත් සැහෙන වේලාව යනවා එකත් මතක තියගන්න .




මෙන්න එහෙනම් ගිහින් බාගන්නකෝ…..
බාගන්න
තවත් අලුත් ලිපියකින් හමුවෙමු.හැබැයි ඔයාලා යන්න කලින් මේ ලිපිය ගැන අදහසක් දාල , Like පාරකුත් දීලම යන්න .
Share on Google Plus

About TRB Blogger

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment

0 comments:

Post a Comment