ඕනෙම විදිහකට Burn කරන්න මෙන්න 100% ශ්‍රී ලාංකික බාන්ඩයක්

ගන්න අපේ දේ "Sri Lankan Burning Center"

ඕනෙම විදිහකට Burn කරන්න මෙන්න 100% ශ්‍රී ලාංකික බාන්ඩයක්. මේ IT දැනුම බෙදාගමු මගින් ඔබට ලබා දෙන අපේම දෙවැනි software එකයි. ඉතිම් මේක 1.13 MB විතරයි වෙන්නෙ. මේකෙන් CD එකේ ඉදල Dual Layer Blue-Ray Disk දක්වා  Disk වර්ග Burn කරන්න වගේම Erase කරන්නත් හැකියාව තියනව. ඉතින් ඔබත්  ලංකාවෙ පුරවැසියෙක්නම් නිකමට හරි බාගෙන හොද නරක Comment කරන්න. එතකොට මේක තව දියුනු කරන්න පුලුවන්. ඉතින් comment කරයි කියන විස්වාසෙන් අපි මේක ඔයාල ඔක්කටම Free Release කරනව. බා ගෙනම බලන්න.
 
https://dl.dropboxusercontent.com/s/jfuyx4zt7hix0jb/Sri%20Lankan%20Burning%20Center.zip?dl=1&token_hash=AAEhfLWjQG4xlLExp7d0tZb8FViV-XaMVlFJMqwU_h0bcQ
Sri Lankan Burning Center.zip
1.13 MB
Share on Google Plus

About TRB Blogger

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment

0 comments:

Post a Comment